
Professional Networking & WiFi Solutions in Digana
Fast, Secure, and Reliable Connections for Home & Business
ඔබේ නිවසේ හෝ ආයතනයේ WiFi ජාලය දුර්වලද? අන්තර්ජාලය නිතර විසන්ධි වෙනවාද? වසර 20ක පළපුරුද්ද සමඟින් ඕනෑම Networking ගැටලුවකට නිවැරදි තාක්ෂණික විසඳුම් - INET COMPUTER SYSTEMS.
🌐 Our Networking Services
අපි ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉතාමත් ක්‍රමවත්ව Networking පද්ධති සකස් කර දෙන්නෙමු:
✅ Home & Office WiFi Setup: සම්පූර්ණ නිවසට හෝ ආයතනයටම හොඳින් WiFi සංඥා ලැබෙන පරිදි Router සහ Access Points ස්ථාපනය කිරීම.
✅ WiFi Range Extension: WiFi Range එක මදි තැන් වලට Range Extenders හෝ Mesh WiFi පද්ධති යොදා ජාලය පුළුල් කිරීම.
✅ LAN & Structured Cabling: ඔෆිස් සහ නිවාස සඳහා ක්‍රමවත් ලෙස වයර් ඇද (Cabling) වේගවත් LAN ජාලයන් සකස් කර දීම.
✅ Troubleshooting & Repairs: පවතින Network එකේ දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම (No Internet, Slow Connection, etc.).
✅ Network Security: ඔබේ WiFi ජාලය පිටස්තර පුද්ගලයින්ට ඇතුළු විය නොහැකි ලෙස ආරක්ෂිත (Password & Security) කර දීම.
✅ Multi-Floor Solutions: තට්ටු කිහිපයකින් යුත් ගොඩනැගිලි සඳහා බාධාවකින් තොරව WiFi ලබා දීමේ විශේෂිත විසඳුම්.
🚀 Why Choose INET COMPUTER SYSTEMS?
20+ Years Experience: 2006 සිට ක්ෂේත්‍රයේ නියැලෙන අප, Networking වල එන ඕනෑම සංකීර්ණ ගැටලුවක් විසඳීමට දක්ෂයෝ වෙමු.
Latest Technology: අපි පාවිච්චි කරන්නේ පාරිභෝගිකයාට වඩාත්ම ගැලපෙන නවීනතම උපකරණ (TP-Link, D-Link, Huawei, etc.) පමණි.
Clean & Professional Finish: වයර් පද්ධති ඉතාමත් ලස්සනට සහ පිළිවෙළට (Casing/Conduit) සකස් කර දීම.
Fast Support: ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටලුවකදී කඩිනම් සහාය ලබා දීම.