පරිගණක පන්ති - Computer classes


#  වැඩිහිටි - රැකියා නියුතුවන් හා සිසුන් සදහා පරිගණක පන්ති..
#  පරිගණක දෘඩාංග පාඨමාලා
#  පරිගණක අලෙවි ක්ෂේත්‍රයේ අය සදහා 
SOFTWARE TRAINING PROGRAM
Operating system එක දාලා Software දාන විදිහ හරියට ඉගෙන ගන්න.
Laptop - Desktop පරිගණක අලවිකරනයේ නියුතු කෙනෙක් නම් අමතර අදායමක් උපයන්න.
1. OS එකයි Software ටිකයි දලා Image එකක් හදලා විනාඩි 10ට OS එකයි Software ටිකයි install කරන සරල ක්‍රමය
2. Software troubleshooting
3. 320GB HDD free
4. OS & Software free
5. Data cable free
මසකට 10000.00 වැඩි ආදයමක් අමතරව උපයාගන්න.


Learn how to Install software & operating system in an easy way.
If you are in to laptop and desktop computer business, earn extra money.

1. A simple way of install OS and Software in 10 minutes by creating an image with the OS and software.
2. Software troubleshooting
3. 320GB HDD free
4. OS & Software free
5. Data cable free

Earn more than 10 000.00 plus income per month.

0 comments:

සිංගර් (x-series) ලැප්ටොප් සදහා ඩ්‍රයිවර්ස්.. (වෙනත්)



      මෙම බ්ලොග් අඩවිය බොහොම කාලයකින් යාවත්කාලින නොකිරිම ගැන කානගාටු වන අතර සිංගර් හො වෙනත් පරිගණක , ලැප්ටොප් සදහා ඩ්‍රයිවර්ස් ලබාගැනිම සදහා කමෙන්ටුවකින් හො e-mail  එකකින් සම්බන්ද වන්න.

       


       තවද අපගෙ දිවයිනේ බොහෝ ප්‍රදේශ පුරා විසුරුනු සේවා ජාලයක් ද ඇති නිසා අමතර කොටස් හා සේවා සැපයිමද කල හැක. බොහෝ පිරිසක් අමතර කොටස් හා සේවාවන් සම්බන්දව කමෙන්ට් මගින් විමසා සිටියත් අවශ්ය සේවා සහය ලබා දිමට නොහැකි විම ගැන සමාව ඉල්ලා සිටිමි.

පරිගණක සම්බන්ද ඔබට යම් සේවාවක් හො අමතරකොටස් අවශ්ය නම් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයත් , ප්‍රදේශයත් සදහන් කරන්න.

ස්තුති..   .

0 comments:

Copyright © 2012 inet computer system