වයිරස් Virus

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?

පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි,
පරිගණකෙය් කියාකාරිත්වයට බලපෑම් කළ හැකි ස්වයං පතිගුණනය විය හැකි කුඩා
පරිගණක වැඩසටහන් වෙ. මෙවැනි වයිරසයකට ඔබේ පරිගණකෙය් ඇති වැදගත් දත්ත වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හැක. බෝහොමයක් වයිරස අපෙග් පරිගණක තුලට පැමිණේන්නේ කියාත්මක කළ හැකි ගොනු (Executable files) සමඟ ඇමුණුමක් ලෙසිනි.එබැවින් අප මෙම ගොනු කියාත්මක කළ විට හෝ විවෘත කළ විට වයිරසවල කියාකාරිත්වය ආරම්භ විය හැක.

බහුලව පවතින වයිරස ආකාර

පරිගණක වයිරස, ස්පයිවයා(ර්), ඇඩ්වයා(ර්), ටෝජන් හෝර්ස්, වෝ(ර්)ම් යනාදී සියල්ල මැල්වයා(ර්) ආකාර වෙ. එනම් ඔබෙග් පරිගණකයට හානි පැමිණවිය හැකි, ඔබෙග් අනුදැනුමකින් තොරව දත්ත සොරාගන්නා හෝ විනාශ කරන ඕනෑම වැඩසටහනක් මැල්වයා(ර්) ආකාරයකි.
  • ස්පයිවයා(ර්) - වඩාත් බහුල වයිරස ආකාරයකි. යෙමකුගේ පරිගණක ආශිත කියාකාරකම් පිළිබඳව ඔහුගේ අනුදැනුමකින් ෙතොරව දත්ත රැස්කරයි.
  • ඇඩ්වයා(ර්) - ඔබෙග් අනුදැනුමකින් තොරව පරිගණකෙය් ස්ථාපනය වී තිරය මත ෙවළඳ දැන්වීම් පදර්ශනය කිරීම සිදු කරයි. මෙවා මඟින් යෙමකුගේ අන්තර්ජාලය භාවිතා කිරීම් පුරුදු යනාදිය පිළිබඳව දත්ත රැස්කරයි.
  • ටෝජන් හෝර්ස් - මේම වයිරසවලට ස්වයං පතිගුණනය වීෙම් හැකියාවක් නැත. මේවා ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස පැමිණේන හානිකර වැඩසටහන් වෙ.මේමඟින් ඔබෙග් පරිගණකෙයන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම,නිශ්චිත දිනයකදී හෝ කාලයකදී පරිගණකයට හානි පැමිණවීම ආදිය සිදුකෙර්.
  • වෝ(ර්)ම් -  මේවා සාම්පදායික වයිරස ආකාරවලින් වෙනස්ය.මෙවා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යාෙම්දී කිසිදු මිනිස් කියාකාරිත්වයක බලපෑමකින් තොරව එය සිදු වෙවී. ඔබෙග් පරිගණකය තුලදී ස්වයං පතිගුණනය වීමේ හැකියාවක් ඇත. උදාහරණයක් ලෙසට මේවා ඔබෙග් පරිගණකය තුලදී පිටපත් සිය දහස් ගණනක් ඉබබේම ඇති වී ඔබෙග් ඉ-තැපැල් ලිපින පොතේහි සියලුම ලිපිනයන්ට යැවිය හැක. ඉන්පසු එම ලිපිනයන්හිදීද මේම කියාවලිය මෙලසම සිදු වෙ. එබැවින් මෙම වෝ(ර්)ම් ආකාර වයිරසවලට පරිගණක ජාලයන් හරහා ස්වයංකීයව පැතිරීමට හැක.

ඔබේ පරිගණකයට වයිරස ඇතුලු වන්නේ කෙසේද ?

පරිගණක වයිරස, ඉ-තැපැල් පණිවුඩ සහ ඉ-තැපැල් ඇමුණුම් මඟින් පහසුවෙන්ම පැතිරිය හැකිය. ඉ-තැපෑල මඟින් පැතිරෙන වයිරස බොහොමයක් ආකර්ෂණීය පින්තූර, සුබ පැතුම්පත්, සිත් ඇදගන්නා ශව්‍ය දෘශ්‍යෙගොනු යනාදිය ලෙසින් වෙස්වළාගෙන ඔබ වෙත පැමිණිය හැක.එම නිසා මෙලස ඔබ වෙත එන අනෙප්ක්ෂිත හෝ කා විසින් එවන ලද දැයි නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකර සිටීම නුවණට හුරුය. එපමණක්ද නොව, ඔබ අන්තර්ජාලෙයන් බාගත කිරීම් සිදුකරන විටද ෙමෙම පරිගණක වයිරස ඔබෙග් පරිගණකයට ඇතුලු විය හැක.

පරිගණක වයිරස් ආසාදනයන්හි ලක්ෂණ

1. පරිගණකය සාමාන්‍ය තත්වයට වඩා අඩු වේගයකින් කියා කිරීම.
2. පරිගණකය නිරතුරුවම ස්වයංකීයව නැවත පණ ගැන්වීම හා අසාමාන්‍ය ලෙස කියා කිරීම.
3. පරිගණකෙය් ඇති වැඩසටහන් නිසියාකාරව කියා නොකිරීම.
4. අසාමාන්‍ය වැරදි පණිවුඩ දිස්වීම.
5. ඔබ විසින් නිර්මාණය නොකරන ලද නව අයිකන පරිගණක තිරය මත දිස්වීම.
6. ඔබ විසින් පරිගණකෙයන් ඉවත් නොකරන ලද වැඩ සටහන් පරිගණකෙයන් ඉවත්ව ඇති ලෙස දිස්වීම.
ඔබෙග් පරිගණකය වයිරස ආකමණයන්ගෙන් වළකා ගන්නේ කෙසේද ?

1. අන්තර්ජාලය සඳහා ෆයර්වෝල් භාවිතා කිරීම.
2. පරිගණකෙය් මෙහයුම් පද්ධතිය හා භාවිතා කරන මෘදුකාංග යාවත්කාලීන කිරීම.
3. යාවත්කාලීන කරන ලද විශ්වාසදායී ප්‍රති වයිරස මෘදුකාංගයක් භාවිතා කිරීම.
4. නොදන්නා පභවයන්ගෙන් එන ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
5. දන්නා පභවයකින් වුවද, අන්තර්ගතය නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
6. ඉ-තැපැල් ඇමුණුම් විවෘත කිරීමට පෙර වයිරස පරීක්ෂාවක් සිදු කිරීම.
7. සැකසහත වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමේන් වැළකීම.
8. අන්තර්ජාලෙයහි නොදන්නා ප්‍රභවයන්ට ඔබෙග්
9. වැදගත් පුද්ගලික තොරතුරු ( ඉ-තැපැල් ලිපිනය, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ් අංක) සැපයීමෙන් වැළකීම.
10. අන්තර්ජාලෙයන් බාගත කිරීමේදී විශ්වාසදායී වෙබ් අඩවිවලින් පමණක් සිදු කිරීම.
ෆයර්වෝලයක් යනු කුමක්ද ?

ෆයර්වෝලයක් යනු, ෙවනත් පිටස්තර පරිගණක ජාලයකින් අපෙග් පරිගණක ජාලයක් වෙත පැමිණේන දත්ත ඇතුලු වීමට අවසර ලබාදෙන හෝ ඇතුලු වීම වළක්වන මෘදුකාංගයක් හෝ දෘඪාංගයකි. උදාහරණයක් ලෙස, යම්කිසි ආයතනයක් තුළ ඇති පරිගණක ජාලයක් මගින් අන්තර්ජාලයට පෙව්ශ වීමෙදී පිටස්තර පුද්ගලයින් විසින් අන්තර්ජාලය හරහා ආයතනික දත්ත ලබාගැනීම වැළැක්වීමටත්, ආයතනය තුළට අන්තර්ජාලෙයන් පැමිණේන දත්ත පාලනය කිරීමටත් ෆයර්වෝල් ස්ථාපනය කරනු ලැබේ.මෙලසින්ම, අපෙග් පුද්ගලික පරිගණකවලටද, ෆයර්වෝල් ස්ථාපනය කර ගැනීමෙන් පරිගණකයට අන්තර්ජාලෙයන් පැමිණිය හැකි වයිරස් උවදුරු වළකා ගත හැක. ෆයර්වෝල් මඟින් එය හරහා යන එන සියලුම දත්ත පරීක්ෂා කර එම දත්තවල ගමනාන්තය සඳහා අවසර දීම තීරණය කෙර්. මෙය සිදුකෙරන්ෙන් පරිශීලකයා විසින් සකසනු ලබන නීති පද්ධතියකට අනුවය.

ප්‍රති වයිරස මෘදුකාංගයක් යනු කුමක්ද ?

පති වයිරස මෘදුකාංගයක් යනු, පරිගණක වයිරස ඇතුලු සියලුම වෝ(ර්)ම්, ටෝජන් හෝර්ස් යනාදී හානිකර වැඩසටහන් අපෙග් පරිගණක තුළට ඇතුලු වීම වැළැක්වීම, ඇතුලු වූ වයිරස අනාවරණය හා ඉවත් කිරීම උදෙසා නිපදවන ලද පරිගණක මෘදුකාංග වෙ.ප්‍රති වයිරස මෘදුකාංගයක් කියා කරන්නේ කෙසේද ? ප්‍රති වයිරස මෘදුකාංගයක් වයිරස හඳුනාගැනීමෙදී හා පරීක්ෂා කිරීමේදී ආකාර 2කට කියා කරයි.
1. කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේ දැයි පරීක්ෂා කිරීම.
2. වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කිරීම.

කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම

මෙහිදී පති වයිරස මෘදුකාංගය නිර්මාණය කරන විටදීම හඳුනාගෙන ඇති වයිරස ආකාර පිළිබඳ දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් භාවිතා කෙර්.නව ගොනුවක් පිරික්සීමේදී එම ගොනුවෙ හඳුනාගත් වයිරස තිබේ දැයි පරීක්ෂා කර බලා එසේ නම් ගොනුව විනාශ කිරීම හෝ නිරෝධායනය කිරීම (Move to quarantine) හෝ ගොනුව පතිසංස්කරණය කිරීම සිදුකෙර්.මෙමඟින් එම වයිරසය තවදුරටත් පැතිර යාම වැළැකේ. නව වයිරස සොයාගැනීමත් සමගම ප්‍රති වයිරස මෘදුකාංග දත්ත ගබඩාද යාවත්කාලීන වන බැවින් අපෙග් පරිගණකවල ස්ථාපනය කරන ලද ප්‍රති වයිරස මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීමෙන් නව වයිරසයන්ගේ ආකමණයන්ට ලක්වීමේ අවදානම අඩුකරගත හැක.මේවා ස්ථාපනය කළ පසු අපෙග් පරිගණකය පණගැන්වීමේදී වයිරස පරීක්ෂා වැඩටහනද කියාත්මක වීම ඇරෙඹ්.

වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේ දැයි පරීක්ෂා කිරීම

මෙහිදී දන්නා වයිරස හඳුනාගැනීම වෙනුවට පරිගණකෙය් සෑම ගොනුවක්ම, වැඩසටහනක්ම පරීක්ෂාවට ලක්කිරීමක් සිදුකෙර්. නිදසුනක් ලෙස යම්කිසි වැඩසටහනක් මඟින් පරිගණකෙය් කියාත්මක කළ හැකි ගොනුවලට (Executable files) ලිවීමට උත්සාහ දරන බව දුටුවෙහොත් එම වැඩසටහන සැකසහිත වැඩසටහනක් ලෙස ඔබට අනතුරු ඇගවීමක් සිදුකෙර්. මෙහිදී පරිශීලකයාට අනතුරු ඇගවීම අනුව වැඩසටහන තවදුරටත් ධාවනය කරන්නේද පරිගණකෙයන් ඉවත් කරනෙන්ද යන්න තීරණය කළ හැක. එමනිසා මේම තාක්ෂණය භාවිතා කරන මෘදුකාංග මඟින් තවමත් හඳුනානොගත් වයිරසයන්ගේ ආකමණයන්ට ලක්වීමේ අවදානම අඩුකරගත හැක.

ප්‍රති වයිරස මෘදුකාංගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

අද ලෝකෙය් පති වයිරස මෘදුකාංග නිපදවන්නන් බොහොමයකි. මේවායින් ඔබෙග් පරිගණකයට ගැලෙපන මෘදුකාංගය තෝරාගැනීම පරිශීලකයාගේ අව්‍යශතා අනුව වෙනස් වේ.නමුත් ඕනෑම පති වයිරස මෘදුකාංගයක් සඳහා පධානව සලකා බැලිය යුතු කරු ණු වන්නේ,

1. ස්වයංකීයව යාවත්කාලීන වීමේ හැකියාව.
2. මෘදුකාංග නිපදවන්නා කමානුකූලව යාවත්කාලීන වයිරස විගහයක් සපයන්ෙන්ද යන
බව.
3. මෘදුකාංගයට ඔබෙග් ඉ-තැපැල් වැඩසටහන සමග එක්ව කියා කළ හැකිද යන්න.
4. වයිරස පරීක්ෂාවන් ස්වයංකීයව සිදුකළ හැකිවේද යන්න.
5. මෘදුකාංග නිපදවන්නා විසින්, අලුතේන් සොයාගන්නා ලද වයිරස පිළිබඳ නිවැරදි
හා කාලෝචිත තොරතුරු පකාශයට පත් කරන්නේද යන බව.
අද ලෝකෙය් බහුලවම භාවිතා වන පති වයිරස මෘදුකාංග

1. AntiVir                      2. VIPER

3. NOD32                     4. AVG
5. Kaspersky                 6. Bitdefender
7. Norton                      8. Microsoft Security Essential
9. Avast                    

0 comments:

Copyright © 2012 inet computer system